කිඳුරු සේනාව

Tuesday, November 1, 2011

තනි වූ මොහොත



 ජීවිතේ
ගොඩක් දෙනෙකු මා හා හිනැහුනත්
මං දන්නව මං හැමදාමත්
තනිවෙලා කියලා



4 comments:

  1. තනි වෙන්නේ කොහොමෙය් කිඳුරෝ බ්ලොග් සේනාව ඉන්නකං....!
    අද ඉඳලා මමත් ඔන්න තනියට ඉන්නෝ...:))))

    ReplyDelete
  2. තනිකමත් වෙලාවකට හරිම සොදුරුයි...

    ReplyDelete
  3. @ ගලයා.බොහෝම ස්තූතියි ගලයෝ.මං දන්නව චපල හිතකින් කිඳුරු හිත රිදුනත් බ්ලොග් සේනාව කවදාවත් මාව තනි නොකරන බව.හැමදාම ඔයාලව මට ඕනෙ :)))))

    ReplyDelete
  4. @දිනේෂ්.තනිකමක සොඳුරු බව හැඟෙනුයේ විචාරශීලී බුද්ධියකට නතු සිතිවිලි උපද්දවන්නෙකුට පමනයි.ඒ වගේ සොඳුරු මිනිස්සුන්ට කියන තවත් නමක් තමයි බ්ලොග් කරුවා කියන එක.තනිකම යනු සොඳුරු චින්තනයක ආරම්භයයි.සොඳුරු චින්තනයක ආරම්භය යනු ලස්සන අනාගතයක පිවිසුම් දොරටුවයි

    ReplyDelete