tag:blogger.com,1999:blog-7925607236007521633.post6069457863180564258..comments2023-05-02T16:26:12.638+05:30Comments on කිඳුරු ඉසව්ව: තනි වූ මොහොතසඳකිඳුරාhttp://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7925607236007521633.post-32958333371377582012011-11-02T22:56:16.496+05:302011-11-02T22:56:16.496+05:30@දිනේෂ්.තනිකමක සොඳුරු බව හැඟෙනුයේ විචාරශීලී බුද්ධි...@දිනේෂ්.තනිකමක සොඳුරු බව හැඟෙනුයේ විචාරශීලී බුද්ධියකට නතු සිතිවිලි උපද්දවන්නෙකුට පමනයි.ඒ වගේ සොඳුරු මිනිස්සුන්ට කියන තවත් නමක් තමයි බ්ලොග් කරුවා කියන එක.තනිකම යනු සොඳුරු චින්තනයක ආරම්භයයි.සොඳුරු චින්තනයක ආරම්භය යනු ලස්සන අනාගතයක පිවිසුම් දොරටුවයිසඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-6377185372541175202011-11-02T22:50:34.299+05:302011-11-02T22:50:34.299+05:30@ ගලයා.බොහෝම ස්තූතියි ගලයෝ.මං දන්නව චපල හිතකින් කි...@ ගලයා.බොහෝම ස්තූතියි ගලයෝ.මං දන්නව චපල හිතකින් කිඳුරු හිත රිදුනත් බ්ලොග් සේනාව කවදාවත් මාව තනි නොකරන බව.හැමදාම ඔයාලව මට ඕනෙ :)))))සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-77789015069746717582011-11-02T19:25:29.719+05:302011-11-02T19:25:29.719+05:30තනිකමත් වෙලාවකට හරිම සොදුරුයි...තනිකමත් වෙලාවකට හරිම සොදුරුයි...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-90235358560136258892011-11-02T10:50:27.026+05:302011-11-02T10:50:27.026+05:30තනි වෙන්නේ කොහොමෙය් කිඳුරෝ බ්ලොග් සේනාව ඉන්නකං.......තනි වෙන්නේ කොහොමෙය් කිඳුරෝ බ්ලොග් සේනාව ඉන්නකං....!<br />අද ඉඳලා මමත් ඔන්න තනියට ඉන්නෝ...:))))ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.com