වාජීකරනය...... වහෙන් ඔරෝ කියනව නම් ලිංගික ශක්තිය නැතහොත් ලිංගික සරුබව වර්ධනය කිරීමේ වේදය පුරාතනයේ ඉඳන් ආයුර්වේදයේ පැවතගෙන එන්නක්.ලොකු ලොකුවට ආයුර්වේදය ගැන දන්නෙ නැති වුනත් මේ සමහර පොඩි පොඩි දේවල් නොදැනුවත්වම සාමාන්‍ය ජීවිතේදි දැනගත්තොත් ඒක බොහෝ විට අපිටම වැදගත් වෙනව. ගොඩක් ලොකුවට හිතන්නෙ නැතුව අපිට අපේ අවට තියෙන සාමාන්‍ය දේවලිනුත් ජීවිතේට උදව් ගන්න පුලුවන්.
දරු ඵල කියන්නෙ ගොඩක් අයගෙ ලොකු බලාපොරොත්තුවක් වගේම ජීවිතේ සෑහෙන කාලෙක ඉඳල දකින හීනයක්.ඊට වුවමනා මේ ලිංගික සරු බව විවිධ සාමාජීය තත්ත්ව අනුව වෙලාවක මීට සෞභාග්‍යමත් පිරිසිදු බවක් ආරූඩ වෙනව වගේම විටෙක මේක වනචර වුනු කුනුහරුපයක්.
එදි නෙදා කේවල වැඩකිඩ හා හොර වැඩකිඩ පැත්තකින් තිබ්බොත් අපිට මේ වචනය ආපහු වැදගත් වෙන්නෙ කසාදය කියන මාතෘකාවත් එක්ක. කෙටියෙන්ම කියනවනම් මෙන්න මේකයි සිද්ධිය.

දැන් බොලා බලන්නෙපා ඇයි මේ පොල්ලක් අල්ලගෙන නටන ගෑනු දැරිවියක් පෙන්නුවෙ කියල. ඕක පෙන්නල කියන්න ඕනි වුනේ පොල්ල හයිය නම් තමා නැටිල්ල කියල. පණ නැති පොල්ලක තව කොහේ එල්ලෙන්නද :p
වැඩි කතා ඕනෙ නෑ. කෙලින්ම ගුරු මුෂ්ඨි නැතුවම උඹලට කියන්නම්කො මේ පොඩි රහස් 4. බොලාට වැඩේ රහ වැටෙන්නත් එක්කම පුංචි කතා 4කින්ම කියන්නම්.
1. කිරි බීවොත් කිරි උතුරයි

ඔන්න දවසක් සිංහල පිරිමි ළමයෙක් හින්දු ගෑණු ළමයෙක් එක්ක පෙමින් බැඳිල කොහොමහරි මේක කසාදෙ වෙනකල්ම ආශිර්වාද මැදින් සිද්ධි කාරණා වුනාලු. චාරිත්‍ර වාරිත්‍ර මැද වුනු මේ කසාදෙන් පස්සෙ චාරිත්‍ර පරිද්දෙන්ම මංගල රැය, ඒ කියන්නෙ හනිමූන් එක දෙන්නට ගතකරන්න වුනේ මනාලියගෙ ගෙදරලු. මේ පිරිමි ළමය සාමාන්‍යයෙන් එළකිරි (එළදෙනුන්ගෙන් ලබාගන්නා කිරී) බොන කෙනෙක් නෙමේලු.ඒත් දෙන්න රෑ කාමරේට යන්න කලියෙන් මනාලියගෙ අම්ම, ඒ කියන්නෙ කොල්ලගෙ නැන්දම්ම කටකපල ලොකු එළකිරි වීදුරුවක් ගෙනල්ල තිබ්බලු කොල්ලට බොන්න කියල. කොල්ල බොන්න බෑ කියන හැම වෙලාවකදිම කෙල්ල ඉල්ලල හිටියෙ ඒක කොහොමහරි බොන්න කියලලු. කොල්ල ඒ ඇයි කියල අහද්දි තමයි දැනගෙන තියෙන්නෙ පලවෙනි මංගල රෑ නිදාගන්න කලින් කිරි වීදුරුවක් බොන එක ලිංගික ශක්තිය වැඩි කරන්න උදව් වෙනව වගේම ඒක හින්දු චාරිත්‍රයක් කියලත්. කිරි වල වාජීකරණ ගුණයක් තියෙන බව හැබෑව. ඒත් ඒ බොන කිරි ස්වභාවික කිරි වර්ගයක් වෙන්න ඕනි. (මනාලිගෙන් කිරි ඉල්ලල ගුටිකන්න හෙම යන්නෙප :D). ඒ වගේමයි කිරිත් එක්ක කෑමට දෙන තවත් බෙහෙත් වර්ග වලින් අවුරුදු ගනන් තිබුනු සමහර ලිංගික ආබාදත් හොඳ කරන්න පුලුවන් ක්‍රම තියෙනව ආයුර්වේදයේ.
2. බැඳල ගිහින් හති වැටෙද්දි කෝලිකුට්ටු
3. ඇඳ පොල්ලයි අලු කෙසෙලුයි

4.වැල් පෙනෙල ශාකා - ගිතෙලින් මලවලා කා
අඹු නොතකන එකා - අඹුන් දහසක් වුවද සලකා


එහෙනම් 2013 අප්‍රේල් 21 වෙනිදට මහරගම තරුණ සේවා සභා පිටියෙදි හම්බුවෙමු. සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම වටා රොද බඳිමු. වැඩි විස්තර මෙතනින්.
....................
එල එල... කස්ටිය අලුත් අවුරුද්දෙ වැඩ අල්ලයි වගේ.
ReplyDeleteහෙක් හෙක් හික් අනිවා :p
Deleteමේකාත් මාර දේවල්නේ යකෝ දන්නේ! දැන් ඉතිං කෝලිකුට්ටු එහෙම ගණන් යයි!!
ReplyDeleteකාපල්ල දැන්ම ඉඳල :p මේ විස්තරේ අපේ රජ මාම දකිනකල් විතරයි බොලාට අඩුවට හම්බුවෙන්නෙ :D
Delete//..1. කිරි බීවොත් කිරි උතුරයි...//
ReplyDeleteහුඟක් හින්දි ෆිල්ම්වල මඟුල් රෑ කිරි පොවන්නේ එහෙනම් ඒක තමා :D
//...2. බැඳල ගිහින් හති වැටෙද්දි කෝලිකුට්ටු...//
අපේ එවුන් රෙස්ලිං මැච්වලට යද්දිත් අරන් යන්නේ ඕවා තමා :P
//...ඒ නිසා අලුකෙසෙල් වලින් පිරිමින්ගෙ ලිංගික ශක්තිය අඩු වෙන්නෙ නෑ. බය නැතුව කාහල්ල :p...//
අපේ එකෙකුත් ඕකම කිව්වා. උන්ගේ තාත්තගේ කැමතිම කෑමලු. උන්ගේ පවුලෙම ළමයි 6 ක් :D
මෙව්ව මේ ගවේෂණය කොරල හොයාගත්තුව නෙව ;) :p බොලත් ඔව්ව ටික ටික අනුගමනය කොරහල්ල ;)
Deleteඅපිට ආරංචි හැටියට උඹ මේ දවස් වල කිරි වැඩියෙන් බීලා කෝලිකුට්ටු වැඩියෙන් කනවා කියන්නේ ඇත්තද බං..
ReplyDeleteසැහ් :/ හොරෙන් හොරෙන් කරපු එව්ව මාට්ටු වගේ එහෙනම් ;) :p
Deleteමරු මරු :P
ReplyDelete;)
Deleteඅවුරුද්දට කෝලි කුට්ටු.. :)
ReplyDelete★。☆
。☆。*。☆。
★。\|/。★
දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
Wish your Happy New Year!
புத்தாண்டு வாழ்த்துக்கள்!
★。/|\。★
。☆。*。☆
එසේම වේවා සෑමො. අලේ ඔව් ඔව් වැඩි වැඩියෙන් කාහන් ;)
Deleteසුබ අලුත් අවුරුද්දක් මචෝ
ReplyDeleteමේවා අපිට පහුකාලිනවා ප්‍රයෝජනවත් වෙයි :)
අනිවා අනිවා :D එසේම වේවා මචන්
Deleteගොන් පාට් ලියන උඹ ගොන් රජෙක්. අනේ උඹ දන්නා වාජීකරණ උපදෙස්. යකෝ මේවා ගුණ වගේම අගුණ අයත් ඉන්නවා. නොදන්නා පුකවල් නොකියා හිටු.
ReplyDeleteකිරියි කෙසෙලුයි වැල්පෙනෙලයි අගුණ එකෙක් පෙන්නල එහෙම කිව්වනම් හොඳා නේද?? මේව සිංහල වෛද්‍ය වේදය ගැන බොහොම දැනුම් තේරුම් ඇතුව ලියපු දේවල් විනා සමහරක් ඇනෝලා මෙන් ආතල් දෙන්න නොලී බවද දැනුම් දෙන්නෙ බොහොම කැමැත්තෙන්.වැරදි දෙයක් වේ නම් අභියෝග කර ඔප්පු කර පෙන්වන්න. ඔබට ජය :)
Deleteඑහෙනම් මගෙ ගානෙ මෙන්න ලන්කවෙ ගන්න තියෙන ප්‍රබලම වජිකරන බෙහෙතක්
ReplyDeleteහස්ති ශක්ති රසායනය (කොට්යාකුබුරෙ වෙද පරම් පරාවෙ රහස් වට්ටෝරුවකින් මෙක හදන්නෙ දැනට වෙලද පොලේ rs 300 කට ගන්න පුලුවන් ආයුර්වෙද බෙහෙත් බඩු කඩ වල තියෙනවා)
මෙක ගැන මම දන්නෙ මගෙ යලුවෙක් හිටිය මිනිහට ඔන කමක් තිබුන මහත් වෙන්න මුගෙ වදෙන් බෙරෙන්න බැරි තෙන අපෙ යලුවො සෙට් වෙල බෙහෙත් හෙව්ව ඒ හොයන අතරෙ අපට මෙ බෙහෙත හම්බුන මමත් ගෙනල්ල පාවිච්චි කරා ඇගනම් මහත් උනේ නැ,වෙන එකක්නම් මහත් උනා,යම් ලින්ගික දුබලතවක් තියෙනවනම් මෙකෙන් අක මග හැර ගන්න පුලුවන්
නොලීවට මොකෝ මගෙත් යාලුවො කීපදෙනෙක්ම ඔය බෙහෙත නම් කලක් පාවිච්චි කලා නිකමට වගේ :p වාජී ගුණයට වඩා උන්ට ඕනෙ උනේ දිග වර්ධනය කරගන්න. හැබැයි උනේ තරමක් මහත් වෙලා පෘෂ්ඨිමත් උන එක විතරලු උන්ටත් :v
Delete