ඒ නිසාම ඕන් ලස්සන කතාවක් මතක් වෙලා ඉක්මනට මේ දුවගෙන ආවෙ ඒක ඔයාලටත් කියන්න.මට මේක යාලුවෙක් එවපු මේල් එකකින් ලැබුනෙ.මොකටෙයි නැට්ට අල්ලං වටේ කැරකෙන්නෙ.මේන්න මේකයි ඕන් කතාව :p
ගුරුතුමිය - ළමයි ඊයේ රෑට මොනවද කෑවේ.....
සුනිල් - මම කෑවේ පාන්
නිමල් - මම කෑවේ බත්
සිරිපාල - මමනම් කෑවේ රොටි හැබැයි එහා ගෙදර අක්කානම් ලාම්පුත් කනවා
ගුරුතුමී - ලාම්පුත් කනවා! කොහොමද?
සිරිපාල - මට ඇහුනා ඒ අක්ක ලාම්පුව නිමලා කටට ගන්නම් කියනවා
ප.ලි :- කවුද කැමති මාත් එක්ක එහා ගෙදර අක්කව හොයාගෙන යන්න (වෙන මොහොකට වත් නෙමේ ලාම්පු ගිලින හැටි බලන්න :p)
හික් හික් මෙයැයිගේ කතා :ඩී
ReplyDeleteනැතුව නැතුව හික් හික් තිත් දෙකයි ඩී එකයි මල් හතයි ඈ :p
Deleteසිකේ... වැල කිඳුරා
ReplyDeleteසිකේ කිව්වට ලියපු ගමන් උඹත් කියවල නෙ අක්කපාලයො හික් හික් :p
Deleteවැල කිදුරා ///////////////////////
Deleteවාවගන්න බැ අයියෝ (හිනාව )
ReplyDeleteඅනේ මාවත් එක්ක පලයන්කෝ ඒ අක්කා බලන්න
හෑ............ උඹටත් දැලි බැඳුනු ලාම්පුවක් ගිල්ලවයිද දන්නෙ නෑ :o
Deleteඅඩේ.. මට දැන් නේ මීටර් වුනේ මුට වැල කිඳුරා කියන්නේ ඇයි කියලා.. මම ආපු නැති ටිකට මු මේක අනිත් පැත්ත ගහල නෙව!!
ReplyDeleteකිඹුල කනපිට ගැහුව වගේ මෙව්වත් කනපිට ගැහුව හික් හික් හික් :p
Deleteඇයි බං නිමලා කටට ගන්නේ???
ReplyDeleteදැල්ල නිසා සමහරවිට පිච්චෙනවා ඇති නේ???
හික් හික් හික් අලේ ඔව් බං.වවුලන්ට වගේ වැඩි එළිය හොඳ නැද්ද දන්නෙ නෑ :p
Deleteපට්ට ඕයි...ලාම්පුව කාල ලාම්පුවේ තෙලුත් බොනවද දන්නේ නැ නේ...? : ඩී
ReplyDelete______ලාලා_______
:p අලේ ලියපු මටත් නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ ඕයි ඔහොම කියද්දි :D
DeleteMEKA PARANA KATHAWAK NE? AMDA NE OHOMA TEACHERTA KIYALA THIYENNE. APE AMMA NAM EEYE RETA KEWE LAMPUWAK KIYALA.
ReplyDelete:O අලේ එහෙමෙයි.මටත් මේ යාලුවෙක් එව්වෙ.දැක්ක ගමන් මට බකස් ගාල හිනා ගියා :p ඒකයි බොලාටත් කිව්වෙ :D
Deleteසික් විතරක් පොඩි උන් ඉන්න තැන් වල කියන කතා
ReplyDelete///වැසිකිලියට ගියාමත් මට උඹලව මනෙ මතක් වෙන්නෙ// ඒ මක්කෙයි බන් ඒ ?
පොඩි උනුත් හරි ආසයි නෙව ලොකු ලොකු කතා කියවන්ඩ.අලේ ඔව් බං.ගිහිල්ල වාඩි වෙලා කල්පනා කරද්දි හිතෙනව "අලේ මේ වගේ එව්වොත් ඉන්න ලෝකෙ මං වගේ එකෙක් දාහෙන් සම්පතක්" කියල :D
Deleteහික්ස් මාත් එනවා අක්කලාගේ ගෙදර යන්න
ReplyDeleteහෑ........... උඹෙ ලාම්පුවත් අරන් වර.අපි අක්කට ගිලින්න දෙමු ;)
Deleteහික් හික් හික්..
ReplyDeleteඅනේ මංද..මෙහෙම ලාම්පු කීයක් කෑවද දන්නේ නෑ නේහ්..
:O කීයක් කෑවත් කමක් නෑ ඕන් මගේ එකත් කනවනම් :p
Deleteමම එනවා එක පයින්... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හෑ............... අක්කට ලාම්පු වලින් නම් මදියක් වෙන එකක් නෑ වගේ නේද රජෝ හික් හික් හික් :p
Deleteඇයි දන්නෑ නේද නිමන්නේ ????? :0
ReplyDeleteඅලේ ඔව් බං මාත් බැලුවෙ ඒකයි.කලුවරේ ගිල්ලට මොකෝ, අපිත් ආසයි නෙව එලිපිට ගිලිනව බලන්න :p ;)
Deleteඔය ලාම්පුව හැමදාම කනවා ඇති නේද ?
ReplyDeleteඒකනෙ ඒකනෙ.අහන අපිට මෙහෙම නම් ලාම්පුවට කොහොම ඇත්ද :p
Delete