කිඳුරු සේනාව

Monday, July 23, 2012

ලාම්පුව ගිලපු අක්ක [18+ ලූ]

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඉතින් ඉතින් කොහොමද ඉලන්දාරියන්ටයි මේ අපේ ගැටිස්සියො රැලටයි.මට උදේ හවහ උඹලව මතක් වෙනව බං.කන්න ගියත් මතක් වෙනව.බොන්න ගියත් මතක් වෙනව.වැසිකිලියට ගියාමත් මට උඹලව මනෙ මතක් වෙන්නෙ :/


ඒ නිසාම ඕන් ලස්සන කතාවක් මතක් වෙලා ඉක්මනට මේ දුවගෙන ආවෙ ඒක ඔයාලටත් කියන්න.මට මේක යාලුවෙක් එවපු මේල් එකකින් ලැබුනෙ.මොකටෙයි නැට්ට අල්ලං වටේ කැරකෙන්නෙ.මේන්න මේකයි ඕන් කතාව :p


ගුරුතුමිය - ළමයි ඊයේ රෑට මොනවද කෑවේ.....

සුනිල් - මම කෑවේ පාන්

නිමල් - මම කෑවේ බත්

සිරිපාල  - මමනම් කෑවේ රොටි හැබැයි එහා ගෙදර අක්කානම් ලාම්පුත් කනවා

ගුරුතුමී - ලාම්පුත් කනවා! කොහොමද?

සිරිපාල - මට ඇහුනා ඒ අක්ක ලාම්පුව නිමලා කටට ගන්නම් කියනවා





ප.ලි :- කවුද කැමති මාත් එක්ක එහා ගෙදර අක්කව හොයාගෙන යන්න (වෙන මොහොකට වත් නෙමේ ලාම්පු ගිලින හැටි බලන්න :p)

27 comments:

  1. හික් හික් මෙයැයිගේ කතා :ඩී

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව හික් හික් තිත් දෙකයි ඩී එකයි මල් හතයි ඈ :p

      Delete
  2. සිකේ... වැල කිඳුරා

    ReplyDelete
    Replies
    1. සිකේ කිව්වට ලියපු ගමන් උඹත් කියවල නෙ අක්කපාලයො හික් හික් :p

      Delete
    2. වැල කිදුරා ///////////////////////

      Delete
  3. වාවගන්න බැ අයියෝ (හිනාව )

    අනේ මාවත් එක්ක පලයන්කෝ ඒ අක්කා බලන්න

    ReplyDelete
    Replies
    1. හෑ............ උඹටත් දැලි බැඳුනු ලාම්පුවක් ගිල්ලවයිද දන්නෙ නෑ :o

      Delete
  4. අඩේ.. මට දැන් නේ මීටර් වුනේ මුට වැල කිඳුරා කියන්නේ ඇයි කියලා.. මම ආපු නැති ටිකට මු මේක අනිත් පැත්ත ගහල නෙව!!

    ReplyDelete
    Replies
    1. කිඹුල කනපිට ගැහුව වගේ මෙව්වත් කනපිට ගැහුව හික් හික් හික් :p

      Delete
  5. ඇයි බං නිමලා කටට ගන්නේ???
    දැල්ල නිසා සමහරවිට පිච්චෙනවා ඇති නේ???

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් අලේ ඔව් බං.වවුලන්ට වගේ වැඩි එළිය හොඳ නැද්ද දන්නෙ නෑ :p

      Delete
  6. පට්ට ඕයි...ලාම්පුව කාල ලාම්පුවේ තෙලුත් බොනවද දන්නේ නැ නේ...? : ඩී
    ______ලාලා_______

    ReplyDelete
    Replies
    1. :p අලේ ලියපු මටත් නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ ඕයි ඔහොම කියද්දි :D

      Delete
  7. MEKA PARANA KATHAWAK NE? AMDA NE OHOMA TEACHERTA KIYALA THIYENNE. APE AMMA NAM EEYE RETA KEWE LAMPUWAK KIYALA.

    ReplyDelete
    Replies
    1. :O අලේ එහෙමෙයි.මටත් මේ යාලුවෙක් එව්වෙ.දැක්ක ගමන් මට බකස් ගාල හිනා ගියා :p ඒකයි බොලාටත් කිව්වෙ :D

      Delete
  8. සික් විතරක් පොඩි උන් ඉන්න තැන් වල කියන කතා
    ///වැසිකිලියට ගියාමත් මට උඹලව මනෙ මතක් වෙන්නෙ// ඒ මක්කෙයි බන් ඒ ?

    ReplyDelete
    Replies
    1. පොඩි උනුත් හරි ආසයි නෙව ලොකු ලොකු කතා කියවන්ඩ.අලේ ඔව් බං.ගිහිල්ල වාඩි වෙලා කල්පනා කරද්දි හිතෙනව "අලේ මේ වගේ එව්වොත් ඉන්න ලෝකෙ මං වගේ එකෙක් දාහෙන් සම්පතක්" කියල :D

      Delete
  9. හික්ස් මාත් එනවා අක්කලාගේ ගෙදර යන්න

    ReplyDelete
    Replies
    1. හෑ........... උඹෙ ලාම්පුවත් අරන් වර.අපි අක්කට ගිලින්න දෙමු ;)

      Delete
  10. හික් හික් හික්..
    අනේ මංද..මෙහෙම ලාම්පු කීයක් කෑවද දන්නේ නෑ නේහ්..

    ReplyDelete
    Replies
    1. :O කීයක් කෑවත් කමක් නෑ ඕන් මගේ එකත් කනවනම් :p

      Delete
  11. මම එනවා එක පයින්... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හෑ............... අක්කට ලාම්පු වලින් නම් මදියක් වෙන එකක් නෑ වගේ නේද රජෝ හික් හික් හික් :p

      Delete
  12. ඇයි දන්නෑ නේද නිමන්නේ ????? :0

    ReplyDelete
    Replies
    1. අලේ ඔව් බං මාත් බැලුවෙ ඒකයි.කලුවරේ ගිල්ලට මොකෝ, අපිත් ආසයි නෙව එලිපිට ගිලිනව බලන්න :p ;)

      Delete
  13. ඔය ලාම්පුව හැමදාම කනවා ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ.අහන අපිට මෙහෙම නම් ලාම්පුවට කොහොම ඇත්ද :p

      Delete