කිඳුරු සේනාව

Tuesday, September 20, 2011

ආදරය


සිටින විට මා පාලුවේ
ඔබ මා ලගින් ඉන්නා වූ යාමයේ
පෙම් සිහින දෑසට යා කලා
ආදරේ මල් මාවතේ
මල් පියලි මතුපිට පා වුනා
හරි සුන්දරයි ජීවිතේ
මා සිත පිරෙව්වා රෑ දිවා

10 comments:

  1. පද වැල් වල අරුත යෙදූ පින්තූරයෙන් තවත් වැඩි වෙලා....

    ReplyDelete
  2. ස්තූති වේවා විසිතුරු.ගොඩක් පින් මේ හිතට සවියක් වුනාට :)

    ReplyDelete
  3. බොහොම ස්තූතියි දිනේෂ් :)

    ReplyDelete
  4. දිගටම මේ වගේ ලියන්න කවි සිතුවිලි පහල වෙන්න වගේම ඒවාට හොඳට කැපෙන මේ වගේ ෆොටෝ හම්බෙන්න කියලත් ප්‍රර්ථනා කරනව.

    ReplyDelete
  5. බොහොම පින් මුහුදු කොල්ලකාරයා.මේවා සිතිවිලිම පමනක් නෙමේ.ජීවිතේ මේ ජීවත් වුනු අවුරුදු 19ට මම ජීවිතේ අත්දැකපු හෝ අත්දකිනව දැකපු දේවල්.සිතිවිල්ලකින් ලියන කෙනෙක්ට වඩා හැමතිස්සෙම අත්දැකීමකින් ලියන්නෙක්ගෙ ශක්තිය වැඩී.හැමදාම එන්න කිදුරු ඉසව්වට...............

    ReplyDelete
  6. බොහෝම ස්තූතියි JHOTHISHALANKA :)

    ReplyDelete
  7. බ්ලොග් එක ලස්සනයි

    ReplyDelete
  8. බොහෝම ස්තූතියි ජගත් සොහොයුරානෙනි :).ඕගොල්ලො හැමෝම මට ලොකු ශක්තියක්

    ReplyDelete