සිටින විට මා පාලුවේ
ඔබ මා ලගින් ඉන්නා වූ යාමයේ
පෙම් සිහින දෑසට යා කලා
ආදරේ මල් මාවතේ
මල් පියලි මතුපිට පා වුනා
හරි සුන්දරයි ජීවිතේ
මා සිත පිරෙව්වා රෑ දිවා
ඔබ මා ලගින් ඉන්නා වූ යාමයේ
පෙම් සිහින දෑසට යා කලා
ආදරේ මල් මාවතේ
මල් පියලි මතුපිට පා වුනා
හරි සුන්දරයි ජීවිතේ
මා සිත පිරෙව්වා රෑ දිවා
පද වැල් වල අරුත යෙදූ පින්තූරයෙන් තවත් වැඩි වෙලා....
ReplyDeleteස්තූති වේවා විසිතුරු.ගොඩක් පින් මේ හිතට සවියක් වුනාට :)
ReplyDeleteලස්සනයි....
ReplyDeleteබොහොම ස්තූතියි දිනේෂ් :)
ReplyDeleteදිගටම මේ වගේ ලියන්න කවි සිතුවිලි පහල වෙන්න වගේම ඒවාට හොඳට කැපෙන මේ වගේ ෆොටෝ හම්බෙන්න කියලත් ප්‍රර්ථනා කරනව.
ReplyDeleteබොහොම පින් මුහුදු කොල්ලකාරයා.මේවා සිතිවිලිම පමනක් නෙමේ.ජීවිතේ මේ ජීවත් වුනු අවුරුදු 19ට මම ජීවිතේ අත්දැකපු හෝ අත්දකිනව දැකපු දේවල්.සිතිවිල්ලකින් ලියන කෙනෙක්ට වඩා හැමතිස්සෙම අත්දැකීමකින් ලියන්නෙක්ගෙ ශක්තිය වැඩී.හැමදාම එන්න කිදුරු ඉසව්වට...............
ReplyDeleteහරි ලස්සනයි.
ReplyDeleteබොහෝම ස්තූතියි JHOTHISHALANKA :)
ReplyDeleteබ්ලොග් එක ලස්සනයි
ReplyDeleteබොහෝම ස්තූතියි ජගත් සොහොයුරානෙනි :).ඕගොල්ලො හැමෝම මට ලොකු ශක්තියක්
ReplyDelete