ඔබේ උණුහුමින් පන ලද
හිතේ ඇඳුනු කෝඩු පැතුම
ඉබේ උඩට ඉපිලි ඉපිලි
එන බව දැනුනා
ඇඟේ දුවන රතු ලේ කඳ
හිතේ පිරුනු ආදරයට
වතේ ලපටි රතු පාටක්
කාටත් පෙනුනා
වටේ සිටින දෙනෝ දහක්
හිතේ මහිමයෙන් මකලා
අපි අපේම ලෝකෙක බව
හිතටම කිව්වා
සදාතනික සුව පහසක
කුඩෙන් අඳුර පිරෙනා විට
ඔබේ සිනිදු යටි තොල මම
හෙමිහිට ඉම්බා
විනාසයි... ඒත් මරු.. :)
ReplyDeleteහික් හික් හික්............ විනාසදත් අහනව.ඔතනින් තමා විනාසෙ පටන්ගත්තෙ :D
Deleteමරු කවි පොඩ්ඩ
ReplyDeleteකවිය පොඩ්ඩ උනාට ඔය දේට මුහුන දෙද්දි නම් සෑහෙන වෙලා ගියා ;)
Deleteහෑ අපි නම් නැහැ ඕවාට
ReplyDeleteහික් හික්......... නෑ කියන එව්වොලු වැඩිපුරම ;D
Deleteහපොයි, කිඳුර ට ගිය කළ! එන පොට නම් හොඳ නෑ වගේ........... :P
ReplyDelete~~**දඟ මල්ල**~~~
හප්පේ.......... සඳකිඳුරා අහිංසකය.තවමත් හාදු දී ඇත්තේ එකම නාදළු යුවලකටය.කාලයේ අරුමය නම් එදා මං සිපගත් නාදළු යුවලම තව එකෙක් ඔරිජිනල් කියා අද සිපගනී ;) කොයි දේ කොහොම උනත් අත්දැකීම නම් සුන්දරයි දඟයෝ :)
Deleteඒ මොන රහයිද බං...:P :P
ReplyDeleteඅත්විඳලම බලපිය ;p
Delete:O :O :O :O කවිය මරු හොඳේ..
ReplyDelete:D මරු නොවී තියේවියැ මේ වගේ මරු හිතක් තියෙන කිඳුරෙක් ලියද්දි මයෙ අක්කණ්ඩි ;)
Deleteඉක්කේයියා.. සික්
ReplyDeleteහික් හික් හික්............
DeleteEkenma!
ReplyDeleteඅනිවා ;)
Deleteලස්සනයි කවිය..
ReplyDeleteකවිය වගේමයි අරුතත් ;) හා බොරුද :p
Deleteඅනේ අනේ දැන් දැන් මෙකාට හිතෙන දේවල් :/
ReplyDeleteහිතුන දේවල් නම් මදෑ........... මෙව්ව කොරපු දේවල් නෙව o.O :p
Deleteniyamai chiro
ReplyDeleteතෑන්ක්ස් ආකර්.කොහොමත් ඉතින් මේ කිඳුරත් නියම කිඳුරෙක් තමා ;)
Deletenice
ReplyDeleteThanks Buddy :)
Deletesupri ha
ReplyDelete;) :D
Delete