කිඳුරු සේනාව

Wednesday, October 19, 2011

අම්මා


දස මස කුස දරා
ලේ කිරි කර පොවා
හෙලු නිල්මිනි කඳුලු
සයුරකට පෙරලිලා

හොඳ නොහොඳ පෙන්වා
මාව දිරිමත් කලා
මතු මතු අම්මේ
ඔබ බුදු වේවා

5 comments:

  1. අම්ම කෙනෙක් ගෙ තාත්ත කෙනෙක් ගෙ ආදරය ගැන කියන්න වචන නෑ.....

    ReplyDelete
  2. සදා නොසිඳෙන සෙනෙහෙ උල්පත
    අම්මා.

    ReplyDelete
  3. අම්ම තම දරුවන්ට ආදරෙයි ඒත් ඔබෙ ඔය පදවැල් ලංකාවෙ අපිටනම් හුරු පුරුදුයි. සංවේදියි.. ඒත් පිටරටවල නම් .... දෙමාපියො මහලු මඩමෙ ...ඔය පද අපිට සංවේදි අපි ලංකාවෙ නිසා..

    ReplyDelete
  4. මව් සෙනෙහස පිය සෙනෙහස ගැන කොයි තරම් ලීව්වත් මදි..

    ReplyDelete
  5. ඒකනම් ඇත්ත යාලුවනේ.ඒක තේරුම් ගන්න තරම් තාමත් සමහරුන්ගෙ මොලේ හැදිල නැති එක ගැනයි මට දුක..................

    ReplyDelete