කිඳුරු සේනාව

Tuesday, January 3, 2012

මගේ සිත


දැනෙයි තේරෙයි
රිදුම්දෙයි
නමුත් නොසසල
උඩින් නැලවෙන
යටින් කැලඹෙන
කෙනෙක් ඇවිදින
කෙනෙක් හැරයන
මටම තේරුම් ගන්න බැරි දේ
ඔව්.....
මේ මගේ සිතයි

8 comments:

  1. නුඹේ
    හිත
    ගැන
    මගෙ
    හිත

    හිත හිත

    ReplyDelete
  2. බොහොම ස්තූතියි පොඩි මෑන්.අළුත් අවුරුද්දෙහි පලමු කමෙන්ටුව ඔබෙන් :)

    ReplyDelete
  3. හග් හා.... ඒකත් එහෙමද... එහෙනම් කමෙන්ට්ස් හිට්ස් වැඩිවෙන සුභ නව වසරක් වේවා..... තව තවත් ලියන්න දෛරිය ලැබේවා...:D

    ReplyDelete
  4. මාර ලස්සන බ්ලොග් එකක්... නියමයි.. අමුතු දෙයක් දැක්කා..

    ReplyDelete
  5. @ පොඩි මෑන් - බොහෝම ස්තූතියි පොඩි මෑන්.ඇත්තටම ඔබෙන් කමෙන්ටු ලැබෙද්දි නම් තව තවත් ලියන්න හිතෙනවා :)

    ReplyDelete
  6. @ රහස් පරීක්ෂකයා - මේ බ්ලොග් ලෝකයෙ ඉන්න ලොකු ලොකු අයියල අක්කල අතර මං ඇත්තටම තාමත් පුංචි එකෙක් [බ්ලොග් වයසින් :D].ඒත් ඇත්තටම මට ඕනෙ උනා වෙනස් අමුතු දෙයක් ගොඩක් ලස්සන විදිහට කරන්න.ඉතින් ඒකට දරන පුංචිම පුංචි උත්සාහයක් තමයි මේ.ස්තූතියි ගොඩක් :)

    ReplyDelete
  7. Replies
    1. බොහොම ස්තූතියි සෑම් :)

      Delete