දැනෙයි තේරෙයි
රිදුම්දෙයි
නමුත් නොසසල
උඩින් නැලවෙන
යටින් කැලඹෙන
කෙනෙක් ඇවිදින
කෙනෙක් හැරයන
මටම තේරුම් ගන්න බැරි දේ
ඔව්.....
මේ මගේ සිතයි
රිදුම්දෙයි
නමුත් නොසසල
උඩින් නැලවෙන
යටින් කැලඹෙන
කෙනෙක් ඇවිදින
කෙනෙක් හැරයන
මටම තේරුම් ගන්න බැරි දේ
ඔව්.....
මේ මගේ සිතයි
නුඹේ
ReplyDeleteහිත
ගැන
මගෙ
හිත
හිත හිත
බොහොම ස්තූතියි පොඩි මෑන්.අළුත් අවුරුද්දෙහි පලමු කමෙන්ටුව ඔබෙන් :)
ReplyDeleteහග් හා.... ඒකත් එහෙමද... එහෙනම් කමෙන්ට්ස් හිට්ස් වැඩිවෙන සුභ නව වසරක් වේවා..... තව තවත් ලියන්න දෛරිය ලැබේවා...:D
ReplyDeleteමාර ලස්සන බ්ලොග් එකක්... නියමයි.. අමුතු දෙයක් දැක්කා..
ReplyDelete@ පොඩි මෑන් - බොහෝම ස්තූතියි පොඩි මෑන්.ඇත්තටම ඔබෙන් කමෙන්ටු ලැබෙද්දි නම් තව තවත් ලියන්න හිතෙනවා :)
ReplyDelete@ රහස් පරීක්ෂකයා - මේ බ්ලොග් ලෝකයෙ ඉන්න ලොකු ලොකු අයියල අක්කල අතර මං ඇත්තටම තාමත් පුංචි එකෙක් [බ්ලොග් වයසින් :D].ඒත් ඇත්තටම මට ඕනෙ උනා වෙනස් අමුතු දෙයක් ගොඩක් ලස්සන විදිහට කරන්න.ඉතින් ඒකට දරන පුංචිම පුංචි උත්සාහයක් තමයි මේ.ස්තූතියි ගොඩක් :)
ReplyDeleteනියමයි !
ReplyDeleteබොහොම ස්තූතියි සෑම් :)
Delete