කිඳුරු සේනාව

Sunday, March 18, 2012

පළමු දියවර - දැන් මම (18ට අඩු එවුන්ට පමනයි)

සෑහෙන කාලෙකට පසු කොතරම් කාර්යබහුල වුනත් එය සුලු මොහොතකට අමතක කරල මෙතෙක් කල් වක්කඩ බැඳි වාග් දහරාවෙහි වක්කඩ අද ඉඳන් කැඩුවෝ.................. මේ එහි පළමු දියවරයි.ලෑස්ති වෙයල්ල සුනාමියකට :D

***



දැන් මම




අත හිත ලඟ
හිත අත ලඟ



ප.ලි. :-  ලඟදීම "පෙට්ටියේ රහස (18+)" බලාපොරොත්තු වන්න           

ප.ප.ලි :- සඳකිඳුරා වල්මත් වී ඇත.යකැදුරෙක් සොයමි

ප.ප.ප.ලි :- සයිබර් සිහිනයට ලෑස්තිද හැමෝම.මේ සැරේ සයිබර් සිහිනය සුපර් හිට් වන ලකුනු.විස්තර පසුවට :)        

ප.ප.ප.ප.ලි :- පපරයක් වගේ පප පප ගාන එක හරිද මන්ද.චැහ් මේ පේලි දෙකේ සත්‍ය කියවන්නෙයි අපි මේකට රිංගුවෙ කියල බොලා බනින්න එපා.මං මේ පෙට්ටියේ රහස ලියනගමන් ;p

20 comments:

  1. ප.ප.ප.ප.ප ලි.. මෙහෙම ප.ලි දැම්මොත් ප.ලි කෑලි පෝස්ට් එකට වඩාදිග වෙයි.. :P :D

    ReplyDelete
    Replies
    1. හප්පේ ඇත්තම නොවැ කතාව.ලිව්වෙ පේලි 2යි.පලි කෑලිම 4යි හික් හික් හික් ;D

      Delete
  2. පෙට්ටියේ රහස ඉක්මනට දාන්න බලන්න

    ReplyDelete
    Replies
    1. පෙට්ටි කිව්වොත් රෑට කෑමත් එපාලු :D........... රහස් හෙව්වට ඕන් අල්ලන්න, ඔබල බලන්න ඔට්ටු නෑ හරිය :)

      Delete
    2. අයියෝ ඒක 22 වෙනිදාට තියාගන්නකෝ...

      Delete
    3. 22 වෙනිදටත් පෙට්ටි තියේ....... :))))

      Delete
  3. බුකියෙන් දැක ආවෙමි. ෆලෝවක් දෙමි..

    පස්සේ පරන ‍ඒව බලන්න ඕනේ.. ජය !

    ReplyDelete
    Replies
    1. එල එල.කැම්පස් වැඩ අස්සෙ හිරවෙලා මාත් මේ හරියටම මාස 2යි දවස් 2කට පස්සෙ ලිව්වෙ.සෑමත් කලින් මගේ පෝස්ටු 2කටම ප්‍රතිචාර දක්වල තිබ්බ මට මතකයි :)))) සයිබර් සිහිනයෙදි අනිවා සෙට් වෙමු

      Delete
  4. කෝ බලමු මෙයාගේ වැඩ!!!

    ReplyDelete
    Replies
    1. හෑ........... එව්ව ප්‍රයිවට් ඇන්ඩ් කන්ෆිඩෙන්ෂල් හික් හික් හික්

      Delete
  5. රහස එළි කරන තුරු බලා සිටිමි...

    ReplyDelete
    Replies
    1. අලේ........ රහස කියන්නෙ නෑ බොලව්.එදාට එලිපිට කස්ටියට පෙට්ටිය පෙන්නනව උස්සන් ඇවිත්.මගෙ නෙමේ මට කොහෙයි පෙට්ටි.පෙට්ටි බලන්න කැමති කව්දෝ............. :D

      Delete
  6. සෑම කීව වගේ මාත් බුකියෙන් කෙළ පැමිනියෙමි .. මුල සිට කියවන්න ඕනෑ

    ReplyDelete
    Replies
    1. එල කොල්ලෝ.......... සප් එකක් දියෝ.... :)

      Delete
  7. Replies
    1. හප්පේ හිත අත ගාව තිබ්බට මොකෝ.අතට නම් වැඩ අඩුයිලු මේ දවස් වල :o............. :D තාම අසික්කිත එව්ව කල එලි බැස්සෙ නෑ අක්කණ්ඩි හික් හික් හික්............ මගෙ විභාග හින්දම වල් කම් බින්දුවට බැහැල විභාග මානසිකත්වයෙන් ඉන්නෙ දැන්.නොබෝ දිනකින් වල් සංහාරය බලාපොරොත්තු වන්න :p

      Delete
  8. Replies
    1. හෑ............ මොකැයි මේ නගා බයවෙලා වගේ.මෙව්ව අයියලගෙ රහස් නෙව හික් හික් හික් :p

      Delete
  9. නිශානයගේ සින්ඩියෙන් ඕන් මාත් ආවා

    ReplyDelete
    Replies
    1. :) කිඳුරු ඉසව්වට සාදරයෙන් ආදරයෙන් පිලිගන්නව :)

      Delete