කිඳුරු සේනාව

Sunday, March 18, 2012

පළමු දියවර - දැන් මම (18ට අඩු එවුන්ට පමනයි)

සෑහෙන කාලෙකට පසු කොතරම් කාර්යබහුල වුනත් එය සුලු මොහොතකට අමතක කරල මෙතෙක් කල් වක්කඩ බැඳි වාග් දහරාවෙහි වක්කඩ අද ඉඳන් කැඩුවෝ.................. මේ එහි පළමු දියවරයි.ලෑස්ති වෙයල්ල සුනාමියකට :D

***



දැන් මම




අත හිත ලඟ
හිත අත ලඟ



ප.ලි. :-  ලඟදීම "පෙට්ටියේ රහස (18+)" බලාපොරොත්තු වන්න           

ප.ප.ලි :- සඳකිඳුරා වල්මත් වී ඇත.යකැදුරෙක් සොයමි

ප.ප.ප.ලි :- සයිබර් සිහිනයට ලෑස්තිද හැමෝම.මේ සැරේ සයිබර් සිහිනය සුපර් හිට් වන ලකුනු.විස්තර පසුවට :)        

ප.ප.ප.ප.ලි :- පපරයක් වගේ පප පප ගාන එක හරිද මන්ද.චැහ් මේ පේලි දෙකේ සත්‍ය කියවන්නෙයි අපි මේකට රිංගුවෙ කියල බොලා බනින්න එපා.මං මේ පෙට්ටියේ රහස ලියනගමන් ;p