tag:blogger.com,1999:blog-7925607236007521633.post974976072067688597..comments2023-05-02T16:26:12.638+05:30Comments on කිඳුරු ඉසව්ව: ගාලු පුවත කිඳුරු නෙතින්සඳකිඳුරාhttp://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-7925607236007521633.post-23242636998245207762012-01-22T01:16:16.315+05:302012-01-22T01:16:16.315+05:30අලේ නාමු නාමු 22 දා හික් හික් හික් :))))අලේ නාමු නාමු 22 දා හික් හික් හික් :))))සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-5295766733987914822012-01-22T01:03:12.539+05:302012-01-22T01:03:12.539+05:30හික් හික් හික්...... මූද දැක්කම කොහේ මෝල තදවෙන්නෙය...හික් හික් හික්...... මූද දැක්කම කොහේ මෝල තදවෙන්නෙයි එතන උන්නු අපෙ සහෝදර රටවල් වලින් ආපු අක්කල ටික දැක්කම.හෑ....... අලේ අනිවා 22 සෙට් වෙමු.ගවුම් පුරස්නෙ ගැනනම් සලකා බලන්න ඕනි ඕන් :D....... වයසක උන්දෙක් නිසා ගරු කොරල දෙන්නම්කො ඉඩක් නේ.ඒත් ඉතින් ඔය වයසට වේගෙන් යන්න හොඳදෑ මන්ද ;)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-68256392931555982492012-01-21T18:47:06.017+05:302012-01-21T18:47:06.017+05:30හේ හේ තෙමෙමු තෙමෙමු කොල්ලෝ අපි පින පින නාමුකෝ ලදේ ...හේ හේ තෙමෙමු තෙමෙමු කොල්ලෝ අපි පින පින නාමුකෝ ලදේ හේ හේවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-42315182693921602372012-01-21T12:40:27.487+05:302012-01-21T12:40:27.487+05:30අලේ මන්දා.. මම නම් බයේ හිටියේ කිදුරට මුහුද දැකපු ග...අලේ මන්දා.. මම නම් බයේ හිටියේ කිදුරට මුහුද දැකපු ගමන් මෝල් වෙයි කියලා.ඒත් කියන්න ලැජ්ජයි ..උඹට හැදුනෙ කලන්තෙ නේ.. අපි නොදන්න අලගෙඩි කිදුරා.. ලොල් නෙමේ ලොලි පොප්...

විහිළුවක් මලේ.. 22 හම්බවෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා..
එදාට උඹෙ ඔය අට මගලෙ පිරිමි අපිටත් තැනක් තියපන්. නැත්තන් ඉතින් ඕකෙ යන්න ගවුමක් වෙන්න එපැයි නේ...නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-67438753729966757382012-01-17T11:17:47.042+05:302012-01-17T11:17:47.042+05:30අලේ බොහොම ස්තූතියි පවනියො ලෝෂන් ප්‍රහාර ගැන විස්තර...අලේ බොහොම ස්තූතියි පවනියො ලෝෂන් ප්‍රහාර ගැන විස්තර දැම්මට.ඔයාගෙ නමින් ආපු ඇට්ටරයව නම් සයිබර් සිහින උළලෙදි බෙල්ලෙන්ම අල්ලගන්න ඕනි.කස්ටිය හිතන් ඉන්නෙ ඌව දඬුකදේ ගහන්න කියල :D.......... අනිවාර්යයෙන්ම පවනි.අනිවාර්යයෙන්ම හමුවෙමු.ඒ මොහොත එනකම් මේ මුළු බ්ලොග් අවකාශයම බලන් ඉන්නව ඕන් :)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-44268071408206873272012-01-17T07:22:30.714+05:302012-01-17T07:22:30.714+05:30මළ සේක....
විපර්යාස... :ඩී
මුල්ම බොඩිලෝස්න් ක්‍රී...මළ සේක....
විපර්යාස... :ඩී

මුල්ම බොඩිලෝස්න් ක්‍රීම් සත්කාරය අධිවේගී මාර්ගයේ ගමන් කළ වයිකිං රථය තුළදී සිදු වූ අතර දෙවන බොඩිලෝසන් ක්‍රීම් සත්කාරය අභීත අයියා කුරුඳුගහහැතැක්මට එවා තිබූ බස් රථය තුළදී කාටදෝ මන්දා සිදු විය.
තවද මාගේ නමය කියා ගනිමින් කොල්ලෙකු මේ ගමනට සහභාගී වී තිබූ බවක් ද පසුව දැනගන්නට ලැබුණි.
:ඩී

හිත හොඳ සඳ කිඳුරෝ අපි නැවතත් සයිබර් සිහින උළේලේදී හමු වෙමු........පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-57063005388245889712012-01-17T00:19:16.385+05:302012-01-17T00:19:16.385+05:30හික් හික් හික්............. අලේ............... ...හික් හික් හික්............. අලේ............... කෝමෙයි අප්පා අපේ පවනි කියනවත් වගේ ඔය සුදු මූන අමතක කොරල ඉන්නෙ.කිරිටොපියක් වගේ ලස්සනයි නෙව.කිව්වත් වගේ දඟමල්ල ආවනම් එහෙම මල්ලකට බැහැල තමා ඉන්න වෙන්නෙ ඕන්.හෑ......... කව්දෑ බං අක්කෙ පච හැලුවෙ.ඒඩ්ස් අයිඩියා එක විතරනෙ ඕන් මම දුන්නෙ.අලේ මුං දැන් හිතයිද දන්නෙ නෑ මට ඒඩ්ස්ද කියල එහෙම කිව්වම.අලේ ඒක අයිඩියා එකක් විතරයි ඈ........... මට ඒඩ්ස් තියා උන හෙම්බිරිස්සාව වත් නෑ ඕන්.තෙමි තෙමි කියෙව්ව එව්වත් මතකයි නේ එහෙනම්.එහෙම කිව්වම සිංදුවකුත් මතක් උනා "මතකද හැන්දෑවේ අපි දෙන්නා, මන්දාරම් අඳුරේ, දවසක් දා මල් වැස්සේ තෙමුනා............." හික් හික් හික් :)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-65352288845088281272012-01-16T23:54:30.402+05:302012-01-16T23:54:30.402+05:30හිහ් හිහ් හිහ් එක්කෙනෙක් ටැග් එක පිටින් කලිසම ඇඳල ...හිහ් හිහ් හිහ් එක්කෙනෙක් ටැග් එක පිටින් කලිසම ඇඳල තිබුනනෙ ඕන්.අපේ චතූමිතූ කෙලී.කස්ටිය වටකොරන් ෆොටෝ එහෙමත් ගත්ත :Dසඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-71880361025684248962012-01-16T23:02:02.838+05:302012-01-16T23:02:02.838+05:30අනේ අම්මපා මුන්ට මාව මතක් නොකර ඉන්නම බැරි හැටියක්....අනේ අම්මපා මුන්ට මාව මතක් නොකර ඉන්නම බැරි හැටියක්..
දගමල්ලව ගෙන්න මමනේ යන්න හිටියේ 7 ට... කොයිද ඉතින් මම එද්දිම 10.30 නෙ. එකයි මේ කිදුරමල්ල කියලා තියෙන්නේ..
මේකා ඕක එදා රෑ අර තෙමි තෙමි ත්‍රීවීල් හොයද්දීත් කියෙව්වා.
ඔක්කොම හරි, රෑ එද්දී කිදුරගේ පච අහාගෙන ආපු එකතමි හොදම හරිය හැක හැක හැක :Dවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-70162571019636295162012-01-16T22:43:55.310+05:302012-01-16T22:43:55.310+05:30මොකද්ද බං අර ටැග් සීන් එක.... ?? :D :Dමොකද්ද බං අර ටැග් සීන් එක.... ?? :D :Dපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-44617536547212525112012-01-16T21:27:05.624+05:302012-01-16T21:27:05.624+05:30එලම දවසක් :)එලම දවසක් :)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-57359674935821105542012-01-16T21:26:12.750+05:302012-01-16T21:26:12.750+05:30ඇත්තටම නියමම දවසක්.ලස්සන මතක කෝටියයි :)..............ඇත්තටම නියමම දවසක්.ලස්සන මතක කෝටියයි :)........... සයිබර් සිහින උළෙල වෙනකම් බලන් ඉන්නව නොදැකපු හැමෝමවම දකින්න :)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-19073892594966172252012-01-16T21:23:44.719+05:302012-01-16T21:23:44.719+05:30අලේ ඕන් සයිබර් සිහින උළෙලනම් මිස්කොරගන්නෙපා.ඇත්තටම...අලේ ඕන් සයිබර් සිහින උළෙලනම් මිස්කොරගන්නෙපා.ඇත්තටම පට්ට පටපට දවසක් ;)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-19412414250859207052012-01-16T21:04:04.580+05:302012-01-16T21:04:04.580+05:30හම්මා.. මම ගැනත් තියෙන්නෙ ;) ස්තූතියි මාව ගෙනියන්න...හම්මා.. මම ගැනත් තියෙන්නෙ ;) ස්තූතියි මාව ගෙනියන්න ට්‍රය් කොලාට.. ආවෙ නෑනෙ ඒත් මම..:( දැන් ජේ ජේ ජේ ඩබල් නෙවෙයි ත්‍රිබල් ජේ...:'(හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-17923657743543873232012-01-16T19:38:10.738+05:302012-01-16T19:38:10.738+05:30කියලා වැඩක් නෑ ඉතින්..කියලා වැඩක් නෑ ඉතින්......ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-39176099364968630732012-01-16T19:28:09.042+05:302012-01-16T19:28:09.042+05:30අනේ ඕයී...විභාගෙත් කෙල වෙලා ඉන්න වෙලාවේ මේ වගේ සුන...අනේ ඕයී...විභාගෙත් කෙල වෙලා ඉන්න වෙලාවේ මේ වගේ සුන්දර සිද්ධි කියන්න එපා ඕයි....(ඇඬෙනවා....ගෙට්ටුව මිස් කරේ විභාගේ හින්දා...අන්තිමට ඒකත් නෑ මේකත් නෑ.... )මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-45787770707315830262012-01-16T15:34:23.994+05:302012-01-16T15:34:23.994+05:30අලේ බොහොම ස්තූතියි ඕන් සෑම් අයියෙ.බොහොම ලොකු ගමනක්...අලේ බොහොම ස්තූතියි ඕන් සෑම් අයියෙ.බොහොම ලොකු ගමනක් මේ බ්ලොග් අවකාශයේ යන්න බලාපොරොත්තු වෙනව.සප් එකක් ඕනි අනිවාර්යයෙන්ම :)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-53227538121603701002012-01-16T15:31:58.280+05:302012-01-16T15:31:58.280+05:30එල එල රාජ් අයියා.සයිබර් සිහින උළලෙදි ලොකු දෙයක් කර...එල එල රාජ් අයියා.සයිබර් සිහින උළලෙදි ලොකු දෙයක් කරමු :)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-81736937430928897312012-01-16T15:26:52.354+05:302012-01-16T15:26:52.354+05:30හිහ් හිහ් හිහ් එහෙම තමා ඕන් හැදෙන ලමයි උනාම.කාල බී...හිහ් හිහ් හිහ් එහෙම තමා ඕන් හැදෙන ලමයි උනාම.කාල බීල දවස් දෙක තුනක් ගියාටත් පස්සෙ සිහිවෙන්නෙ බිල ගෙවල නෑ කියල :)))))) මාත් දැනගත්තෙ බිව්වට පස්සෙ ඕන් මේක සංග්‍රහයක් කියල :Dසඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-45215222650148729402012-01-16T15:24:23.435+05:302012-01-16T15:24:23.435+05:30හ්ම්ම්ම්ම්ම්ම් ඔව් අක්කෙ අනිවාර්යයෙන්ම.මගේ පළවෙනි ...හ්ම්ම්ම්ම්ම්ම් ඔව් අක්කෙ අනිවාර්යයෙන්ම.මගේ පළවෙනි ගෙට්ටුගෙදරදි කවුරු මොනා කිව්වත් ජීවිතේට අත්විඳින්න බැරි දේවල් ගොඩක් ලැබුන.ඒ දවස නම් ඇත්තටම හීනයක් නම් මං කවදාවත් ඒ හීනෙන් නැගිටින්නෙ නෑ :)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-79453407751158641582012-01-16T13:38:19.348+05:302012-01-16T13:38:19.348+05:30අළුත් එකක් වගේ පොඩ්ඩක් කැරකිලා බලමු.. සිරා වගේ
ජ...අළුත් එකක් වගේ පොඩ්ඩක් කැරකිලා බලමු.. සිරා වගේ

ජය ශ්‍රී !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-53646526342902171692012-01-16T08:20:46.556+05:302012-01-16T08:20:46.556+05:30නියමායි........නියමායි........Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-16626772143494080812012-01-16T08:09:49.994+05:302012-01-16T08:09:49.994+05:30අම්මපා අර තැඹිලි සංග්‍රහය කාගෙන්ද??? බිව්වා මතකයි....අම්මපා අර තැඹිලි සංග්‍රහය කාගෙන්ද??? බිව්වා මතකයි..ගෙව්වා කියලා මතකයක් නෑ නේ.. :Dචතුමිතුhttps://www.blogger.com/profile/06826354537612060030noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-2858896166352030752012-01-16T07:06:52.995+05:302012-01-16T07:06:52.995+05:30ඒ දවස නම් ඇත්තටම ලස්සනම ලස්සන දවසක් උනා.කවදාවත් මත...ඒ දවස නම් ඇත්තටම ලස්සනම ලස්සන දවසක් උනා.කවදාවත් මතකෙන් නොගිලිහෙන තරමින්.........sha ninoreply@blogger.com