tag:blogger.com,1999:blog-7925607236007521633.post6169959585103002031..comments2023-05-02T16:26:12.638+05:30Comments on කිඳුරු ඉසව්ව: මම සඳකිඳුරෙක් වුන හැටිසඳකිඳුරාhttp://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-7925607236007521633.post-90707381889852171102012-05-26T23:39:23.295+05:302012-05-26T23:39:23.295+05:30හික් හික් හික් :Dහික් හික් හික් :Dසඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-35200428451327323302012-05-26T02:24:05.592+05:302012-05-26T02:24:05.592+05:30දැන් නේ දැනගත්තේ සඳ කිඳුරා වුනේ මොකෝ කියලා....දැන් නේ දැනගත්තේ සඳ කිඳුරා වුනේ මොකෝ කියලා....අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-69844234639251226412012-05-23T01:33:42.562+05:302012-05-23T01:33:42.562+05:30ඕන් ඒ අක්කණ්ඩිල ගොඩට අළුතින් මයෙ මදාර අක්කිවත් එකත...ඕන් ඒ අක්කණ්ඩිල ගොඩට අළුතින් මයෙ මදාර අක්කිවත් එකතු කරගන්නවලූ :pසඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-24170413384078345472012-05-22T10:16:04.148+05:302012-05-22T10:16:04.148+05:30මගේ මලයාට අක්කලා වැහි වැහැලා නොවැ.... :)
___සිහින...මගේ මලයාට අක්කලා වැහි වැහැලා නොවැ.... :)

___සිහින මදාරා____Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-25488282414080554912012-05-09T21:39:40.581+05:302012-05-09T21:39:40.581+05:30අලේ අලේ ඒකට කියන්නෙ කුපාඩිකම නෙමේ.සිත් ගවේෂණය ;)අලේ අලේ ඒකට කියන්නෙ කුපාඩිකම නෙමේ.සිත් ගවේෂණය ;)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-89762666177687298022012-05-09T21:23:10.771+05:302012-05-09T21:23:10.771+05:30මොන්ඩි සෝරි ප්‍රේමය... ?? මූ සඳ කිදුර නෙවෙයි කුපාඩ...මොන්ඩි සෝරි ප්‍රේමය... ?? මූ සඳ කිදුර නෙවෙයි කුපාඩි කිදූරා..පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-47629749384817192632012-05-06T16:37:25.354+05:302012-05-06T16:37:25.354+05:30ඒක නම් ඇත්තම තමයි අක්කියෝ......... :)ඒක නම් ඇත්තම තමයි අක්කියෝ......... :)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-6294954970944432642012-05-06T14:31:00.304+05:302012-05-06T14:31:00.304+05:30අත්දැකීම් ජීවිතයට අපූරු පාඩම් ගේනවා....අත්දැකීම් ජීවිතයට අපූරු පාඩම් ගේනවා....dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-55885154806356996192012-05-03T23:58:14.776+05:302012-05-03T23:58:14.776+05:30ඔව් අනිවාර්යයෙන්ම මයෙ අක්කණ්ඩි.ජීවිතේ හැමම හැම මොහ...ඔව් අනිවාර්යයෙන්ම මයෙ අක්කණ්ඩි.ජීවිතේ හැමම හැම මොහොතක්ම මේ ආත්මෙදි මට නොලැබුනු මගෙම අක්කෙක්ගෙ ආදරය මං බලාපොරොත්තු වෙනව.Love you a lot :))))))සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-54192559376401503542012-05-03T21:10:44.906+05:302012-05-03T21:10:44.906+05:30'හුදෙක් හදවත් දෙකක් තුල ඇතිවන ආදරය ඕනෙම මොහොතක...'හුදෙක් හදවත් දෙකක් තුල ඇතිවන ආදරය ඕනෙම මොහොතක මිය යන්න පුලුවනි.ඒත් සහෝදරකම් මියැදෙන්නෙ නෑ"

ඇත්ත මල්ලියෝ.. අනේ ඉතින් මගේ නම කිව්වත් නොකිව්වත් මම ඔයා ගාවම තමා මගේ මල්ලියා.. ඔයා ඒක දන්නවනේ ඉතින්. හැමදාටමත් රැඳෙන මේ සහෝදරකම් වලට තිතක් තියන්න බෑ.සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-20536780507933717372012-05-03T21:06:31.357+05:302012-05-03T21:06:31.357+05:30අලේ බෑ........... බෑ බෑ බෑමයි.එහෙනම් අපි දෙන්නත් ස...අලේ බෑ........... බෑ බෑ බෑමයි.එහෙනම් අපි දෙන්නත් සහෝදර ගිවිසුමක් ගහමු.එතකොට එයා අපි දෙන්නගෙම ;) කොහොමෙයි මගෙ ටිකිරි මොලේ :pසඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-48712160741690010052012-05-03T12:20:26.502+05:302012-05-03T12:20:26.502+05:30මේ මේ. එව්වා හරි යන්නේ නෑ.. එයා මගේ... වර්ණා අක්කව...මේ මේ. එව්වා හරි යන්නේ නෑ.. එයා මගේ... වර්ණා අක්කවයි, චතු මිතුවයි ඔයා තියා ගන්න.. හරි ය!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-2049256121747325052012-05-02T23:37:48.164+05:302012-05-02T23:37:48.164+05:30ඇත්තටම සහෝ.මොන දේ නැති උනත් මගෙම කියල අක්කෙක් නැති...ඇත්තටම සහෝ.මොන දේ නැති උනත් මගෙම කියල අක්කෙක් නැති අඩුව නම් දැනෙනව.ගොඩක්ම තදින් දැනෙනව.කියාගන්න බැරි තරමින්.අලේ අලේ ප්‍රාර්ථනා අක්කි මගෙ :pසඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-85001957437491910312012-05-02T22:22:20.255+05:302012-05-02T22:22:20.255+05:30නංගිලා විතරක් ඉන්න, අක්ක කෙනෙක් නැති කොල්ලෙක්ට ඒ අ...නංගිලා විතරක් ඉන්න, අක්ක කෙනෙක් නැති කොල්ලෙක්ට ඒ අඩුව ගොඩක් දැනෙනවා. උඹේ කතාව කියවද්දී මට හිතුනේ මේ මගේ කතාව වත් ද කියලා. එක වෙනසක් තියෙනවා. උඹ පාවිච්චි කළේ මොබි චැට් එක.. මම පාවිච්චි කළේ බුකිය.. දල වශයෙන් කතා දෙක ම එක වගේ. (යන්තම් හිතුගෙන් ප්‍රර්ථනා අක්කා බේර ගත්තම උඹත් එනවා නේ බං එයාට අයිතිවාසිකම් කියන්න.. එපා වෙනෝ හොඳේ..)
ජය!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-873514567276435702012-05-02T21:40:01.369+05:302012-05-02T21:40:01.369+05:30මෙතෙක් කල් අත්වින්ද ඇත්ත ලෝකය දැන් දැන් ෆේක් වෙලා ...මෙතෙක් කල් අත්වින්ද ඇත්ත ලෝකය දැන් දැන් ෆේක් වෙලා ෆේක් ලෝකය ඇත්ත වෙනව වගේ.අබුද්දස්ස කාලෙ නෙව ;) ස්තූතියි කොල්ලො :)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-31746650754645994822012-05-01T20:47:10.346+05:302012-05-01T20:47:10.346+05:30යථාර්තයත් ඇත්ත ජීවිතයත් එක්ක හැප්පෙන්න..
ජය පතමි...යථාර්තයත් ඇත්ත ජීවිතයත් එක්ක හැප්පෙන්න..

ජය පතමි..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-12571795082291682852012-05-01T13:56:14.123+05:302012-05-01T13:56:14.123+05:30තිබේ තිබේ ෆෝන් එක.හෑ...... කාගෙද බොල චයිනීස්.අපි ජ...තිබේ තිබේ ෆෝන් එක.හෑ...... කාගෙද බොල චයිනීස්.අපි ජෙනුයින් කිඳුරො හරිය.හික් හික් හික්.අලේ.......... අයි ලව් යූ ටූ ඕන්...... ;))))))))සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-14998500810985648252012-05-01T12:18:38.306+05:302012-05-01T12:18:38.306+05:30අපි දනී කිඳුරගෙ දාංගලේ... හික් හික්... උඹෙ අර චයින...අපි දනී කිඳුරගෙ දාංගලේ... හික් හික්... උඹෙ අර චයිනීස් පෝන් එක කොයි... වතුර ගිහින් විසි කොළාද? අපලාදෙ බං... ලව් යූ කිඳුරා... කස්ටිය හරහට හිතන්නෙපා ඔන්න හික්ස්Charith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-57836113963432744532012-04-30T23:43:17.462+05:302012-04-30T23:43:17.462+05:30මාත් උඩ පැන පැන hug ඉල්ලුවට මොකෝ, ලැබුනෙ නම් අත්වල...මාත් උඩ පැන පැන hug ඉල්ලුවට මොකෝ, ලැබුනෙ නම් අත්වල ඇඟිලි වලට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න ;) ඒ අතරෙ ඕන් මගෙ වර්ණ අක්කණ්ඩිත් ඉන්නව.අමතක නෑ අක්කෙ මුකුත් අදටත්.අමතක කරන්නෙත් නෑ.හම්බුනේ අවස්ථාවල් දෙකකදි උනත් ඒ අවස්ථා 2 තුල ගොඩක් කරුණු කාරනා තිබුන සහෝදරකමකට.ඒකයි මේ බ්ලොග් අවකාශෙදි මාත් එක්ක ගොඩක්ම සමීපම අතලොස්සෙ අක්කත් විශේෂම තැනක ඉන්නෙ.ඇත්තටම මේ ලෝකෙ වර්චුවල් උනත් ඉන්න රියල් යාලුවන්ට වඩා මුන් හැමෝම දැන් එන්න එන්න කිට්ටු වෙනව.ජීවිතේ වටිනාකියන හැම තැනකදිම මං අක්කව අමතක කරන්නෙ නෑ අක්කෙ.අක්කත් එහෙම නේ :)))) අලේ එහෙනම් උඩ පැනල දාන්න 5ක් ;)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-81184803586974905302012-04-30T23:31:42.439+05:302012-04-30T23:31:42.439+05:30ඒක නම් ඇත්ත අක්කණ්ඩියෙ.මටත් තේරුම් ගන්න බැරි තරමේ ...ඒක නම් ඇත්ත අක්කණ්ඩියෙ.මටත් තේරුම් ගන්න බැරි තරමේ හැඟීම් ගොන්නක් මෙතන ඇති සමහර විට.ඇත්තටම ජීවිතේ ඇතැම් තැන් වලදි වරින් වර උනු සිද්දි නිසා අත්දැකීම් නම් ජීවිතේට ගොඩක් එක්වෙන්න ඇති.සමහර දේවල් අදටත් රසවත්.ඒ වගේමයි සමහර දේවල් අදටත් නීරසයි.රස මොකක් උනත් ඒ හැමදේකටම ජීවිතය කියන සාපේක්ෂ රාමුව තුල අරථ ගන්වන්න නම් පුළුවන් උනා ඒ අත්දැකීම වැදගත් වෙන අවස්ථා වලදි.තවමත් එහෙමයි.ජීවිතේ මිනිසුන් අධ්‍යයනයත් නියම රසවත් දෙයක්.කෙටියෙන්ම කියන්ව නම් පට්ට සොමි ;)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-91346342698644288152012-04-30T23:23:28.389+05:302012-04-30T23:23:28.389+05:30:o [ලොකු.ඒ කියන්නෙ මූ මාව දැකලද????] අලේ නෑ නෑ මේ ...:o [ලොකු.ඒ කියන්නෙ මූ මාව දැකලද????] අලේ නෑ නෑ මේ නෑ මේ මං තමා එතන හිටපු සුට්ටිම එකා ;)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-532848350291085732012-04-30T23:21:31.558+05:302012-04-30T23:21:31.558+05:30ස්තූතියි සහෝ...... අනිවාර්යයෙන්ම.අදටත් මේ විදිහට අ...ස්තූතියි සහෝ...... අනිවාර්යයෙන්ම.අදටත් මේ විදිහට අපි ඉන්නෙ මෙතෙක් එකතු කරගත්තු අත්දැකීම් නිසා.ජය :)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-77882110225443986592012-04-30T23:19:42.481+05:302012-04-30T23:19:42.481+05:30බොහොම ස්තූතියි සහෝ........... මාත් උඹල හැමෝටම ආදරෙ...බොහොම ස්තූතියි සහෝ........... මාත් උඹල හැමෝටම ආදරෙයි :)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-73201439359600859722012-04-30T23:18:22.646+05:302012-04-30T23:18:22.646+05:30ඒකනම් ඇත්ත සහෝ.හැමෝම නැති උනත් ජීවිතේ ඕනෙම දේකට බො...ඒකනම් ඇත්ත සහෝ.හැමෝම නැති උනත් ජීවිතේ ඕනෙම දේකට බොක්කෙන්ම සපෝට් කරන එවුන් දැනටත් මේ අවකාශයෙන් ගොඩක් හම්බුනා.ඒ සමහරු ඒ විදිහටම ඇතැම් තැන් වලදි ලඟින් ඉඳලත් තියෙනව :)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-7925607236007521633.post-98901009290528212012-04-30T23:14:47.821+05:302012-04-30T23:14:47.821+05:30අලේ බොහොම ස්තූතියි රාජ් අයියෙ :))))අලේ බොහොම ස්තූතියි රාජ් අයියෙ :))))සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.com